ජනවාරි දෙක 


උඩු බුරන පොකට් එක 

රීෆීල් බකට් ලිස්ට් එක 

කැලැන්ඩර් ආයේ එල්ලන 

කුට්ටම යලි අනන 

හාරත හත ඉල්ලන 

කලාබරයම උඩට එන 


කම් ඕ ගෝ චිකාගෝ 

කෑම මේස කතානෝ 

කාමේස පතානෝ 

කාමේසු මිච්චාව වදානෝ 


හැංගුන උදේ ආයෙ ඉපිලෙන

ජිවිත රොකට්ටුව රෝල්වෙන

එලාම් ඔරලෝසු ඔරවන 

අපායේ ඉන්ටවල් ඉවරවෙන 


අදහස් අවන්හල 

 



Comments